ආර්ථික,සමාජ හා දේශපාලනික වශයෙන් නව දැනුමකට ගමන් කිරීමේ දී, අවශ්‍ය සේවා සැපයීමට Knowledge Platform සූදානම්.
එන්න...අප හා එක් වන්න...මේ ඔබේම අධ්‍යාපනික වේදිකාවයි.

වේදිකා නාට්‍ය - Stage Drama

පාසල් ගුරුවරුන්ගේ අපූරු රංගනයක්

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරුන් විසින් ඉදිරිපත් කරන ලද රාවණා රජුගේ දුන්න නැමැති වේදිකා නාට්‍ය පසුගිය ගුරු උපහාර උත්සවයක දී එම පාසලේ පුධාන ශාලාවේ දී වෙිදිකාගත විය. එහිදී, පාසල් නිපුණතා මට්ටම් අධීක්ෂණය පිණිස පැමිණි පාසල්  අධීක්ෂකතුමා දරුවන්ගේ දැනුම පරීක්ෂා කිරීමේ දී අසන ලද ප්‍රශ්නයකට ළමුන්ගෙන් ලැබුනු අපූරු පිළිිිිිිිතුරක් වටා මෙම නාටකය ගොඩනැගී ඇත.



Post a Comment

0 Comments